කැරම් ඉස්සෙල්ලම පටන් ගෙන තියෙන්නේ අපේ අසල් වැසි රට ඉන්දියාවේ ඔන්න ඉන්දියාවේ
තවත් සුපිරි වැඩක්, කැරම් අපි මල ගෙදරක,යාලුවෙක්ගෙ ගෙදරක ගිහිල්ල සෙල්ලම් කරාට
කොහොමද කොහෙදිද පටන් ගෙන තියෙන්නේ කියල දන්නේ නැනේ මමනම් දැනගෙන හිට්යේ නෑ.එත් හොයල බලද්දී දැන ගත්තා එකත් ඉන්දියාවේ වැඩක් කියල, තව චෙස්,අපි පොඩි කලේ සෙල්ලම් කරපු snake and ladder එහෙමත් පටන් ගෙන තියෙන්නේ ඉන්දියාවේ.
Supri aaaa
ReplyDelete