Search This Blog

Sunday, August 26, 2012

කැරම් ගැන



කැරම් ගැන අපේ රටේ කට්ටියනන් හැමොමෝ දන්නවා ඇති.ඒ
වුනාට මම කැරම් ගැන මුල ඉදලම කියන්ඩ පටන් ගන්නන් ඒ කිව්වේ බෝඩ් එකේ ඉදලම කියන්ඩ පටන් ගන්නම්.අපි කැරම් සෙල්ලම් කරන බෝඩ් එක අගල්(29 X 29 ) විතර වෙනවා කැරම් සෙල්ලම් කරද්දී  අපිට ඩිස්ක් එකක් ඕනේ වෙනවා තව ඉත්තෝ 19ක් ඕනේ වෙනවා සුදු ඉත්තෝ 9ක්,කළු ඉත්තෝ 9ක් හා red ඕනේ වෙනවා. කැරම් දිනන්ඩ ඕනේ නන්, සුදු ඉත්තෝ සෙල්ලම් කරනවනන් සුදු ඉත්තොත් එක්ක red දාන්ඩ වෙනවා.කළු ඉත්තෝත් ඒ විදිහට තමා.කිව්වාමනන් ලේසි වගේ පෙනුනට කැරම් සෙල්ලම් කරද්දී මොලෙත් ඕනේ වෙනවා ආය physics වලිනුත් පොඩ්ඩක් හිතුවොත් කැරම් සෙල්ලම් කරන්ඩ ලේසි ඒ ඔක්කොම එක්ක වාසනාවත් ඕනේ.අදට මේ ටික කියන්නන්. ඊලඟ දවසේ කැරම් නීති ගැන කියන්නන්. ටටා ...............................   

4 comments:

  1. නියම වැඩක් මචං.. දිගටම කරගෙන පලයන් අපි එනවා බලන්න..

    ReplyDelete
  2. Supiri mekana ayemath karanna.

    ReplyDelete
  3. විරුධ්ද පිලෙ ඉත්තාන් අපෙ ඉත්තාන්ට පහර දිමකින් ස්තානය වෙනාස් කල හැකිඩ.

    ReplyDelete