අද කැරම් නීති වලින් පටන් ගමු අපි ගොඩක් කට්ටිය කැරම් ගහන්නේ නීතියට
නෙවෙයිනේ නීති ගැන දැනගෙන හිටියොත් අපිට කැරම් සෙල්ලම් කරන්ඩ ලේසි. ඕන තැනක
ගිහින් කැරම් බය නැතුව නෝන්ඩි වෙන්නේ නැතුව සෙල්ලම් කරන්ඩ පුළුවන්.මුලින්ම
බලමු disc එක කැරම් බෝර්ඩ් එකේ තියන හරි තැන කොතනද කියල පල්ලෙහා තියන ෆොටෝ
එකෙන් පෙන්නේ හරියට disc තියන්නේ කොහොමද කියල

මෙහෙම සෙල්ලම් කරොත් disc තියන තැන හරියටම හරි එල කිරි වගේ අපි දැන් බලමු කැරම් සෙල්ලම් කරනකොට අත තියන්ඩ පුළුවන් විදිහවල්.මම දන්න විදිහට ලංකාවෙනම් ගොඩක් අය සෙල්ලම් කරන්නේ scissors ක්රමයට තව සෙල්ලම් කරන්ඩ පුළුවන් විදිහවල් දෙකයි තියෙන්නේ අනිත් ක්රම දෙක තමා මැද ඇගිල්ලෙන්(Middle finger ) සෙල්ලම් කරන එකයි දබර ඇගිල්ලෙන් (index finger )සෙල්ලම් කරන එකයි පල්ලෙහා ෆොටෝ එකේ තියන විදිහ තමා සෙල්ලම් කරන්ඩ ඕනේ ඔය විදිහට සෙල්ලම් කරනවනන් වැඩේ හරි.

ඊළගට බලමු අපි වැඩිය සෙල්ලම් කරන්නේ නැති ක්රමයක් ගැන එකටත් නීති තියනවා ඒ තමා තමින්,තමින් කැරම් ගහන අය අහල ඇති ඒ වුනාට දන්නේ නැති කට්ටිය කියන්නන් තමින් කියන්නේ මහපටගිල්ලෙන් (thumb finger )සෙල්ලම් කරන එකට හැබැයි මම කලින් කියපු scissors ක්රමයටත් පුළුවන් තමින් ගහන්නේ සෙල්ලම් කරද්දී අපිට බෝර්ඩ් වුන ඉත්තන්ට ගහන්ඩ.ලේසි ක්රමයක් එකත් පල්ලෙහා ෆොටෝ එක තියන විදිහට තමා.

අපි බලමු කැරම් ඉත්තෝ කොහොමද හදන්නේ කියල ඉස්සෙල්ලම
බෝර්ඩ් ඒකේ මැද තියන රව්මේ තමා ඉත්තෝ ටික හරියට හදන්ඩ ඕනේ ඒ රව්මේ හරි මැද
red එක තියන්ඩ ඕනේ. ඊට පස්සේ සුදු ඉත්තෝ Y අකුරේ හැඩේට හදන්ඩ ඕනේ Y අකුරේ
පැති දෙකක් කැරම් බෝර්ඩ් ඒකේ වලවල් දෙක දිහාට හැරිලා තියෙන්ඩ ඕනේ.කළු ඉත්තෝ
Y අකුරේ හැඩේට හදපු සුදු ඉත්තෝ මැදට දාන්ඩ ඕනේ ඊට පස්සේ ඉතුරු හිස්තැන්
වලට අයෙත් සුදු ඉත්තෝ දානවා පොඩි වැඩක්.පල්ලෙහා ෆොටෝ එකෙන් බලා ගන්ඩ
පුළුවන්.
කැරම් ගහන වෙලාවට අපේ ඇගේ කිසිම අවයවයක්,කැරම් බෝර්ඩ් එකේ අපේ පැත්තේ ඇදල
තියන විකර්ණ ඉර හිතින් දික් කරලා මවා ගත්තොත් ඒ ඉර පනින්ඩ බෑ.කිව්ව එක
තේරුනේ නැත්තන් පල්ලෙහා ෆොටෝ එක බලන්ඩ.ඒකේ පෙන්නලා තියෙන්නේ වැරදි විදිහට සෙල්ලම් කරන විදිහක්.
අදට ඔය නීති ටික කියල නවත්තන්නන් සෙල්ලම් කරද්දී තියන නීති ගැන පස්සේ පොස්ට් එකකින් කියන්නම් එතකන් bye .
නියමයි මචෝ.. දිගටම ලියන්න...
ReplyDeleteබ්ෝ විරුද්ධ පැත්තක ඉත් තෙක් ගෙන් රෙඩා ොට් වෙනවඩ
ReplyDeleteනෑ.බං පොට් වෙන්නෙ නෑ
Deleteඅයියෙ එතකොට වලට යන ඉත්තාට මොකද කරන්නෙ ඉලගට සෙල්ලම් කරන්නේ විරුද්ධ පැත්තද.?.
Deleteවිරුද්ධ කණ්ඩායමේ අන්තිම ඉත්තා දැමිම මොකද වෙන්නෙ
Deleteස්තූතියි..කැරම් සෙල්ලම් කරන විට ඊතල වල ඉත්තො පිහිටීම සහ එඅවාට පහර දිය හැකි මොන අවස්තාවන් වලද සහ තනි ඉත්තෙක් එක පැත්තක ඉතිරි වුවහොත් පහර දීම් කල යුත්තේ මොන නීති රීති මුල් කරගෙනද යන්න පැහැදිලි කිරීමක් කරනවානම් ඉතා වටිනවා.රෙඩ් ප්ලේ කල යුත්තේ මොනවගේ අවස්ථා වලද යන්නත් පැහැදිලි කරන්න .
ReplyDeleteawasana iththa allanna puluwanda anith paththe iththo kiyak hitiyath red pot karanna kalin out bord saha in bord
ReplyDeleteElakiri supiriiiii..
ReplyDeleteElakiri supiriiiii..
ReplyDelete😂😂😂
ReplyDeletePatta ban Niduka
ReplyDeleteAyeth danna honde.
Deleteඑක ශොට් එකෙන් ඉත්තෝ දෙන්නෙක් පොට් වෙනවද? සර් හැබැයි මුලින් යන්නේ සුදු ඉත්තා පස්සේ තමා රෙඩ් යන්නේ එහෙම ගියොත් පොට් වෙනවද
ReplyDeleteAYMNOSTPOT: Casino & Sportsbook in San Antonio - JTM Hub
ReplyDeleteAYMNOSTPOT 사천 출장샵 is a San Antonio casino 인천광역 출장마사지 & 여주 출장샵 sportsbook 포천 출장샵 located in the beautiful city of Ash Grove, 시흥 출장마사지 Texas, USA and is open daily 24 hours.